මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු සංවර්ධන කලාපය සුබ මොහොතින් ඇරඹේ

    ජනවාරි 07, 2017

    ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල  සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය   අද (07)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    රුහුණු කලාපය ආරම්භ වීම හම්බන්තොට,මිරිජ්ජවිල, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා තිබේ.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරු ඵලකය විවෘත කිරීම සිදුවිය.


    මේ අවස්ථාවට  මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ,අතිවිශාල මහජනතාවක් සහභාගී වී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya