අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමයට අලුතින් බස් රථ 2200ක් ගෙන්වනවා

    ජූනි 19, 2014
    ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් බස් රථ 2200ක් ගෙන්වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මෙසේ ගෙන්වන බස් රථ 2200 අතුරින් බස් රථ 1000ක් සඳහා මහා භාණ්ඩාගාරය ගෙවීමේ පදනම මත මුදල් ලබා දෙන බවත් ඉතුරු බස් රථ 1200 සඳහා මුදල් ලංගමය හම්බකර ගෙවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya