අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය අදට (03) යෙදී තිබේ.