අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ජාතික සංවාද පිළිබඳ අමත්‍යාංශයේ වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.
රාජ්‍ය නිලධාරීන් වීමට පෙර ද්විභාෂා හැකියාව තැබීම රජයේ ඉලක්කයයි.රාජ්‍ය ආයතන සඳහා පරිවර්තකයන් යෙදවීමට කටයුතු කරනවා. ඒ යටතේ වෘත්තීමය පරිවර්තකයන් බිහිකිරීමට ක්‍රියා කරනවා. ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලිය මඟින් දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.