නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුව අමතයි

    දෙසැම්බර් 01, 2016

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී අයවැය 2017 වැයශීර්ෂයේ විවාදයයේදී අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (01) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

     

    මෙම වැයශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ ඊට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අඳහස් දැක්වීම අරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya