නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා හා ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගැනේ

    නොවැම්බර් 29, 2016

    විසර්ජන පනත් කෙටුම්පත- 2017 විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදට (29)යෙදී තිබේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya