නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධනයට උචිත පරිදි ජාතික ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අවශ්‍යයි

    නොවැම්බර් 25, 2016

    තිරසර සංවර්ධනයට උචිත පරිදි ජාතික ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අවශ්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    පූජ්‍ය අතුරලියෙ රතන හිමියෝ මේ බව අද (25) පාර්ලිමේන්තුවේ  දී  ප්‍රකාශ කළේ, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

     

    තිරසර සංවර්ධනය පිළිබඳව ප්‍රථම  මුල්ගල වන්නේ  බලශක්තිය, ජෛව විවිධත්ව, අනෙක් කරුණ සංස්කෘතිය. මෙය එක අමාත්‍යාංශයකින් කරන්න පුළුවන් දෙයක් නොවේ. මුළු මහත්

    ආර්ථිකයේ ම සැලැස්මක් ලෙසයි සිදු විය යුත්තේ. අපි වන රක්ෂණ, වනජීවී යන ආයතන සියල්ල එකබද්ධ මධ්‍යස්ථානයක් තිරසාර සංවර්ධනයට එකාබද්ධ විය යුතු දෙයක්.

    ජාතික සැලැස්මක් සකස් වෙන්නේ නැතිව තිරසාර සංවර්ධනය ගැන විනෝදයට කතා කරලා වැඩක් නෑ.තිරසාර සංවර්ධනයට උචිත පරිදි ජාතික ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අවශ්‍යයි.එය

    අනාගතයට ප්‍රයෝජනවත් වෙනවා ''යැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya