අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දෝළොස්වැනි වෙන් කළ දිනය අදට (25) යෙදී තිබේ.