කතානයක කරූ ජයසූරිය මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව නිවේදනය කළේ ය. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම විශේෂ කාරකසභාව පත් කර තිබෙ න බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය.
විදේශයන් හි සිටින ශ්‍රී ලාංකික ජනතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සළසා දීම සඳහා ඊට අනුෂාංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් පත් කෙරේ.