නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජපන් අගමැති ජනාධිපති හමුවෙයි

    අගෝස්තු 16, 2016

    දිවයිනට පැමිණ සිටින හිටපු ජපන් අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා (Yasuo Fukuda) මහතා ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya