නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතට නව අමාත්‍යවරයෙක් පත් වෙයි

    ජූලි 21, 2016

    දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලි බල සහ ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගුණසේන මහතා පත් කර තිබේ.

    ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya