අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සතොස වෙළඳ සැල් 309ක් තිබෙනවා.එය සංඛ්‍යාත්මකව ඉහළ නැංවීමට පියවර ගන්නවා.එමෙන් ම සමූපකාර වෙළඳසැල් ජාලය,තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු
කරනවා.අග්‍රාමාත්‍යතුමා ද ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සැම සතොස හා සමූපකාර වෙළඳ සැළකින්ම බද්දෙන් තොර භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව නොබෝ දිනකින් ම සළසා දෙනවා යැයි ද අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය