අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් දෙවැනිවර කියවීම සඳහා පනත් කෙටුම්පත සහ නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
සාපරාධී කරුණුවල දී අනෝන්‍යය සහයෝගීතාවය දැක්වීමේ පනත යටතේ නියමය සහ සමථ මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (8) පාර්ලිමෙන්තුවේ විවාදයට ගැණිනි.