අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්තකරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කළේ ය.
තොරතුරු දැනගනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.