සාලාව සුමේධ මහා විද්‍යාලය, පුවක්පිටිය දමිළ මහ විද්‍යාලයේ සහ කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය යන ස්ථානවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
ඉංජිනේරු භට පිරිස් විසින් දේශන පවත්වමින් එහි විනාශකාරී ස්වභාවය හා අනාරක්ෂිත බව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සිදු වූ අතර සාලාව පතරොම් ගබඩාවේ ඇති වූ පිපිරීමෙන් විසිර ගිය සුන්බුන් ස්පර්ශ කිරීමෙන් වැලැකී සිටීම වෙනුවෙන් මෙම දැනුවත් කිරීම සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.