අමාත්‍යවරයා අද (10) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ නිසා ගහකොළ හැදෙන්නේ නෑ. සතුන්ට කෑමට දෙයක් නෑ. ඒ නිසා සතුන් ගමට එනවා. ෆයිනස් හ ඉයුකැලිප්ටස් වෙනුවට දේශීය ශාක වගකිරීමට පියවර ගෙන තිබෙන බව කී අමත්‍යවරයා වල් අඹ වැනි ශාකවර්ග වගා කිරීම යෝග්‍ය බව පෙන්වා දුන්නේ ය.