අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
නාය යෑම් සිදු වූ ස්ථානවල විකල්ප ඉඩම් ලබාදීම, නිවාස තනාගැනීමට පූර්ණ සහාය ලබාදෙනවා.ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැදගෙන නිවාස සඳහා සහන සැලසීමට කටයුතු කරනවා.රාජ්‍ය සේවකයා රාජ්‍ය නොවන සේවකයා කියලා නොසළකා හරින්නේ නෑ.විපතට පත් සියලු ජනතාව මාතෘභූමියේ එකම ජනතාව ලෙසයි අපි සළකන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.