මෙම හමුව ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
දිවයිනට පැමිණ සිටින ජර්මන් ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ පාර්ලිමේන්තු රාජ්ය ලේකම් වූවේ ඛෙක්මෙයර් (Uwe Beckmeyer) මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා හමුවිය.
මෙම හමුව ජනාධිපති නිල නිවසේ දී සිදු විය.