ලන්ඩන් නුවර දී පැවැත්වෙන දූෂණ විරෝධී සමුළුව අතරතුර මෙම හමුව සිදු වූ අතර දෙරටට පොදු කරුණු පිළිබඳ මෙම ද්වීපාර්ශ්වික සාකච්ජාවේදී අවධානය යොමු කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12) ලන්ඩන් නුවර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා සමග විශේෂ සාකච්ජා වටයකට එක්විය.