කොළඹ මළලසේකර මාවතේ පිහිටි නිහාල්සිංහ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා නිහාල්සිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව පුදකොට, ඒ මහතාගේ බිරිද සහ පුතණුවන් වෙත තම ශෝකය පළ කළේය.
නිහාල්සිංහ මහතා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දිනා අති සමිමාන සහ ඔහුගේ සිනමා දිවියේ සමරු, නිවසේ රැස්කොට තබා ඇති කුටිය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.