එදිනට යෙදී තිබුණු නැකැත් අනුව ජනාධිපතිවරයා ආහාර අනුභව කර වැඩ අල්ලා නව වසරේ වැඩකටයුතු ආරම්භ කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු පවුලේ සියලු දෙනා සිංහළ දෙමළ අලුත් අවුරුදු නැකතට අනුව චාරිත්ර වාරිත්ර ඉටු කළහ.