රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.