ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.