පැරණි ක්‍රමවේදය තුළ සේවා සපයන ආයතන අපහසුතාවයට ලක්ව තිබුණා.අතින් ලිවීමේ ක්‍රමවේදය තුළ වැරදි තොරතුරු සටහන් වීම සිදු වුණා.ඉදිරියේ දී ආරක්ෂිත හැදුනුම්පතක් (විද්‍යුත් ජාතික හැදුනුම්පතක ) හඳුන්වාදීම සඳහා මෙම නියෝගය ගෙන එන බවද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි මෙම හැඳුනුම්පත හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය