ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති අටුල් කෙෂාප්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ රාජ්‍ය නියෝජ්‍ය සහකාර ලේකම් දාස් ආනන්ද්, විශේෂ සහකාර අනූපමා ප්‍රටිපාටි සහ දක්‍ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි වූහ.