පුවත් පතක මාධ්‍යවේදීන් පිරිසක් බරපතල මූල්‍ය වංචා ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන
මහතා නැඟූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
මේ නම් ටික ඔබතුමාට කියන්න පුළුවන්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-
එම පුවත්පතේ ප්‍රධාන අය හැටියට සේවය කරන අයයි. එම අත්අඩංගුවට ගැනීම කරන්න එපා.
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
අපි ඒක සොයා බලන්නම්..
කතානායක කරූ ජයසූරිය මහතා -
මේ පිළිබඳ සොයා බලා වාර්තා කරන්න..