මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැය මගින් සැර අඩු බියර් ආනයනයේදී අඩුකළ බදු නැවත වැඩිකිරීමට උපදෙස්

    නොවැම්බර් 26, 2015

    මෙවර අයවැය යෝජනා මගින් මද්‍යසාර ප‍්‍රතිශතය 5‍% ට අඩු බියර් ආනයනයේදී අඩුකළ බදු මුදල නැවත වැඩිකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යවරයාට උපදෙස් දී ඇත.

    බියර් වර්ග ආනයනයේදී පැවති බදු වල විෂමතාවය මගහැරවීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සැර අඩු බියර් ලීටරයකට පනවා තිබූ බදු මුදල රුපියල් 190 සිට 160 දක්වා පහළ දැමීමට කටයුතු කර තිබිණි.

     

    එමගින් සැර අඩු බියර් වර්ග ප‍්‍රවර්ධනය සඳහා පෑදෙන ඉඩකඩ සැලකිල්ලට ගෙන මෙම බියර් ආනයන බදු අඩුකිරීම නැවත ඉහළ දමන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya