ඊයේ (28) සහ පෙරේදා 27 දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ සිට රූපවාහිනිය ඔස්සේ නැරඹීය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB