අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ඊයේ (26) බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වීය.
අනතුරුව උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වූ අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB