නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය වැරදි චිත්‍රයක් රටට පෙන්වන්නට හැදුවා

    අප්‍රේල් 21, 2015

    A kiriella1ජාතික වැදගත්කමක් ඇති උත්තරීතර පනතකට කුමන දේශපාලන ප්‍රශ්න ආවත්, එයට හරස් කැපීම සාධාරණදැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.

     

    සැබෑ තත්ත්වය ඊයේ විකෘති කළා. 19 ගෙන ඒම වැළැක්වීමට මේවා කළේ. 19 වන ව්‍යවස්ථාව ගෙන ඒම වළක්වන්නට සභාගැබේ රැදී සිටියා.  


    මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ. එතුමාගේ අයිතිවාසිකම් ගැන පාර්ලිමේන්තුවට කතා කරන්න නොහැකි යැයි සභානායකවරයා පැවසී ය. 

     

    අල්ලස් කොමිෂමට විරුද්ධව මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කළ පමණින් අල්ලස් කොමිෂමේ නිලධාරීන්ට නියෝග කිරීමට බලයක් නැතැයි ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya