එදින 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බවත් පසු දින එනම් (28) එය සම්මත කිරීම සිදු කළ යුතු බවත් සභානායකවරයා පැවසීය.
ලබන 27 වන සදුදා දින දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.