ඒ මහතා ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
මෙතෙක් කල් පොලොන්නරුව ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා කටයුතු කළ අතර එතුමා ජනාධිපති ධුරයට පත්වීමත් සමග හිස් වූ ආසන සංවිධයක ධුරය සඳහා මෙලෙස පේෂල ජයරත්න මහතා පත් කෙරිණි.
ඡායාරූප - නිශාංක ද සිල්වා
DB