උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පළ කිරීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (20)දහවල් ජනාධිපති මන්දිරයේ දී සිය කාර්ය මණ්ඩලය හමු විය.
කාර්ය මණ්ඩලයට අලුත් අවුරුදු සුබ පැතුම් පළ කළ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ දිවා භෝජන සංග්රහයට ද එක් විය.
ඡායාරූප - සුදත් සිල්වා
DB