එකවර වෙළදුන් 350 කට පමණ වෙළාදම් කළ හැකි අයුරින් සියලු පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ සති පොළක් ලෙස මෙය නිම කර ඇත.
සමරු ඵලකය නිරාවරණය කර සති පොළ ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළදුන් සමඟ මෙන්ම පාරිභෝගික ජනතාව සමඟ ද සුහද කථා බහක නිරත විය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF