උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm
දිඹුලාගල, පැලෑටියාව ගම්මානයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් රුපියල් ලක්ෂ 350 ක වියදමින් ඉදිකරන ලද පැලෑටියාව පානීය ජල ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (12) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm