පොලොන්නරුව දිස්ත්‍රික් ග්‍රාමසේවා එකමුතුවේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් උපහාර තිළිණයක්ද ප්රදානය කෙරිණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි සූරියආරච්චි, පොලොන්නරුව දිසාපති එස්. සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm