නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනුවත් කෙරේ

    අප්‍රේල් 12, 2015

    ජාත්‍යන්තර සෞඛ්‍ය දිනයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගිය දා පැවැත්විණි.


    ඊට සමගාමීව පැවති ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා ඇතුලු එක් වූහ.

     

    එම අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපන්දිනයද එදිනට යෙදී තිබූ අතර එහිදී ජනාධිපතිතුමා එම අවස්ථාව සඳහා ද එක් විය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya