මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ අදහස් විමසීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 17, 2015

    නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව දේශපාලන පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සහ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එමෙන්ම මැතිවරණ කොමසාරිස්, නීතිපති ඇතුළු නිලධාරිහු ද මීට සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya