මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 17, 2015

    ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමා ද රාජ්‍ය නිළධාරිහු ද මීට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya