ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අඳහස්, විවේචන, යෝජනා හා චෝදනා ආදිය අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් යොමු කළ හැකිය.
මීට අමතර ව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ 0112 477 915 දුරකතන අංකයට ද මෙම තොරතුරු දැනුම් දිය හැකිය.
ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායිවී හා කාර්යක්ෂමව දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
දින 100 වැඩසටහන පිළිබඳ තොරතුරු www.pmm.gov.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
DB