මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් මානව හිමිකම් කවුන්සල අද ජීනිවා හි දි රැස්වේ

    මාර්තු 02, 2015
    ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරය අද (02) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වෙයි.
     
    අදින් ආරම්භ වන මෙම සැසිය මේ මස 27 දක්වා පැවැත්වෙන අතර සාමාජික රටවල මෙන් ම සමස්ත ලෝකයට බලපාන වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙවර සැසියේ දී අවධානය යොමු කෙරෙනු ඇත.
     
    ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 47ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වය උසුලන අතර අප්‍රිකානු රටවල් 13, ආසියා පැසිෆික් රටවල් 13, ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රටවල් 8, බටහිර යුරෝපීය සහ වෙනත් රටවල් 7 සහ නැගෙනහිර යුරෝපා රටවල් 6ක් ඒ අතර වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya