අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු සැමරුම් උත්සවය රණ විරු ස්මාරකය අභියසදී Featured

    මැයි 04, 2014

    මෙවර මාතරදී පවත්වනු ලබන විජයග්‍රහණයේ 5 වැනි සැමරුමට සමගාමිව රණ විරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන රණ විරු සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දින බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණ විරු ස්මාරකය අභියසදී පැවැත්වේ.

     

    එදින මෙම උත්සවය සඳහා සහභාගිවන රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වලට අයත් සාමාජිකයන් විසින් සවස 4.30ට පහන් දල්වා රණ විරුවන් නැවත සිහිපත් කරනු ලබයි.


    වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධය නිමාකර රටට නිදහස හා සාමය ලබා දුන් රණ විරුවන්ගේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන් පිළිබඳ මතකය ජනතාව තුළ නැවත අවදි කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya