අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයපිරිත් දේශනය අද 07 වැනි වරටත් Featured

    මැයි 03, 2014
    රටට සෞභාග්‍ය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජයපිරිත් දේශනය අද (03) 07වැනි වරටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මහා සංඝරත්නය 4000කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ජය පිරිත් දේශනය සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya