මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත ඉදිකිරීම් සම්මාන ප්‍රදානය හෙට Featured

    මැයි 03, 2014
    ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය සංවිධානය කරන "හරිත ඉදිකිරීම් සම්මාන උළෙල - 2013" හෙට (04) පස්වරු 4.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. 
     
    ශ්‍රී ලංකා හරිත කවුන්සිලය විසින් ප්‍රථම වරට පරිසර හිතකාමී අයුරින් ඉදිකිරීම් කටයුතු සිදුකරන්නන් අගය කිරීම සඳහා මෙම සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි. කාණ්ඩ 4ක් යටතේ සම්මාන ප්‍රදානය සිදු කෙරේ.
     
    හරිත කවුන්සිලය මගින් අනුගත වූ සංවිධාන ඇගයීම, හරිත ඉදිකිරීම් සඳහා පුරෝගාමීවු ව්‍යවසායකයන් ඇගයීම හා හරිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ. රන්, රිදී, ප්ලැටිනම් යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya