අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික විරිදු රූපමය සංගත තැටි එළිදැක්වීම ලබන 05 වැනි දා

    මැයි 03, 2014

    පරිසර සංරක්ෂය සඳහා ජනතා සහභාගීත්වය ගොඩනැංවීම පිණිස ජනතා අවබෝධය, උද්යෝගය හා පාරිසරික රසඥතාව ඉහළ නැංවීමේ අරමුණෙන් පාසල් හා විවෘත අංශ යටතේ සංවිධානය කළ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන හා සමගාමී උත්සවය ලබන 05 වැනි දා පෙ.ව. 9.30ට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වේ.

     



    කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනමාධ්‍ය අධ්‍යාපන අංශයේ අංශාධිපති හා ශ්‍රී ලංකා සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් මහතාගේ විශේෂ දේශනයක් ද මෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya