අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ මංතීරුවක් විවෘත කෙරේ Featured

    මැයි 02, 2014

    පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල, ඇල්ල වැල්ලවාය මාර්ගය අද (02) උදෑසන අවහිර වී වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණි. මේ වනවිට එම මාර්ගයේ එක් මංතීරුවක පස් ඉවත් කරමින් වාහන ගමනාගමනයට මේ වන විට ඉඩකඩ සලසා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     


    එසේ නමුත් බදුල්ල, ඇල්ල - වැල්ලවාය, මහනුවර- මහියංගනය සහ මහනුවර ප්‍රදේශවල අවදානම් කලාපවල ජීවත් වන පිරිස් තවදුරටත් අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya