නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළ සංදර්ශනයේ වියදම් නැවත භාණ්ඩාගාරයට Featured

    ජනවාරි 30, 2015

    පසුගිය රජයේ වැඩි අවධානයට ලක් වූ ප්‍රධාන ව්‍යාපෘතියක් වන දැයට කිරුළ තුළ බොහෝ දූෂණ වංචා සිදු වී තිබෙන බැවින් 2015 දී සියලු ම අමාත්‍යාංශ මඟින් දැයට කිරුළ සැණකෙළිය සඳහා වියදම් කිරීමට නියමිතව තිබූ රුපියල් කෝටි 3400 ක නාස්තිකාර මුදල් නැවත භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමට නව රජයේ අතුරු අයවැයෙන් තීරණය කර තිබේ.

    එහෙත් දැයට කිරුළ පැවැත්වීමට නියමිතව තිබූ වීරකැටියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට නව රජයේ අතුරු අයවැයෙන් ‍වෙන් කර තිබේ.


    පොදු ජනතාවගේ ගැටළු සැලකිල්ලට නොගෙන සිදු කරන විශාල ප්‍රමාණයේ වියදම් වළක්වා ගනිමින් පාරිභෝගික ජනතාවට සහන රැසක් එමඟින් ලබාදීම මෙම රජයේ අපේක්ෂාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya