අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    පස්වරුවේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    මැයි 02, 2014

    අද (02) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශෙවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya