ඔක්තෝබර් 26, 2021
tami eng youtube  twitter facebook

    චෙන්නායි බෝම්බ පිපුරුමෙන් ශ්‍රී ලාංකීයයන් කිසිවෙකුටත් හානියක් නෑ

    මැයි 02, 2014
    ඉන්දියාවේ චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලාංකීයයින් කිසිවෙකුටත් හානියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    බැංගලෝර් සිට ගුවහාට් දක්වා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රිය ඊයේ (01) පෙරවරුවේ චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණ සුළු වේලාවකින් බෝම්බ දෙකක් පුරා ගොස් ඇත. ඉන් එක් අයෙකු මියගොස් 14දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන අතරම බෝම්බ පිපිරීම හේතුවෙන් දුම්රිය මැදිරි 3කටද හානි සිදු ව තිබේ.
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya