අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලිය Featured

    මැයි 02, 2014

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.

    ලක්‍ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියට එක්ව සිටියහ.


    ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වැඩකරන ජනතාව සමග මැයි පෙළපාළියේ ගමන් ගන්නා ආකාරයයි.

     

    May day relly minister basil 1

    May day relly minister basil 2

    May day relly minister basil 3

    May day relly minister basil 4

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya